දැන් විමසන්න

ටයර්

වාහන වර්ගය
පළල
වර්ගය
රිම් සයිස්
පළල
වර්ගය
රිම් සයිස්

ඔබම ජීවිතය අනතුරකට හෙලා ගැනීමට කැමති නම් මිස හොඳම යතුරුපැදි ටයර් තිබීම ඉතා වැදගත් වන අතර එය කිසිසේත්ම සැහැල්ලුවට ගත යුතු කාරණයක් නම් නොවේ!

සෑම කෙනෙකුම තමන්ගේම ධාවන ශෛලියක් ඇති අතර ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නිවැරදි ටයර් අවශ්‍ය වේ. සමහරුන්ට දිගු ධාවන පථයක් භුක්ති විඳිය හැකි අතර,ඔවුන්ට සැතපුම් ගණනක් හැසිරවිය හැකි ටුවරිං යතුරුපැදි ටයර් අවශ්‍ය වන අතර, තවත් සමහරු පදවන විට මඳක් නිර්මාණශීලී විය හැකි අතර ඔවුන්ට අවශ්‍ය ඕනෑම තැනකට යාමට ඉඩ සලසන වෙනත් ආකාරයේ යතුරුපැදි ටයර් අවශ්‍ය වේ. වේගයෙන් යෑමට ආශා කරන යතුරුපැදි කරුවන් සඳහා, අදහාගත නොහැකි අන්දමට වැඩි වේගයකින් හා පරිපූර්ණව වංගු වලින් යෑමට හොඳම ටයර් මිලදී ගැනීමට මතක තබා ගැනීම වැදගත්ය, එසේ නොවුවහොත් බරපතල අනතුරු සිදුවීමට ඉඩකඩ ඇත!

ඔබේ අද්විතීය අවශ්‍යතාවන්ට සහ යතුරුපැදියට සරිලන පරිදි පරිපූර්ණ ගුණාත්මක ටයර් කට්ටලයක් සොයා ගැනීමේ ක්‍රියාවලිය සරල කිරීම සඳහා DSI ටයර් හි විශේෂ විශේෂඥ කණ්ඩායම ඔබ සමඟ සෑම විටම සිටී. ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වෙනත් රටවල් හැටකට වඩා වැඩි ගණනකට, දැරිය හැකි මිලකට අනර්ඝ තත්වයේ යතුරුපැදි ටයර් විශාල ප්‍රමාණයක් ලබා දෙමින්, සියලුම DSI ටයර් ඔබට වැඩි වේගයකදී හොඳ හැසිරිවීමේ පහසුවක් ලබාදෙමින් , පුළුල් භූමි සම්බන්ධතාවක් ඇති කරමින්, සුමටව වංගු වල හැසිරවීම සහ විශ්වාසයෙන් තෙත් පරිසර වල හොඳ පාලනයක් සහිත සුවපහසු ගමනක් ලබා දෙයි. එ වගේම තිරිංග ක්‍රියාත්මක කිරීමේදී, ජලධාර වල ගමන්කිරීමේදී නිසි කළමනාකරණය සහ වඩාත්ම වැදගත් දෙය ලෙස වැඩි දුරක් ගමන් කිරීම සඳහා සුදුසු නවීන ටයර් කට්ට රටාව සමඟ දිගු ටයර් ආයු කාලය පෙන්වා දිය හැකියි.

වඩාත් ජනප්‍රිය DSI ටයර් මාදිලි සමහරක් වේ –

  • 300 * 17 DISCOVERY
  • 300 * 17 Xtreme
  • 275 * 18 DISCOVERY
  • 300 * 18 R Xtreme
  • 100 / 90 * 17 DISCOVERY
  • 100 / 90 * 17 Xtreme
  • 100 / 90 * 18 DISCOVERY
  • 120 / 80 * 17 DISCOVERY
  • 75*17 MEGA STAR
  • 140 / 60 * 17 DISCOVERY

GEN X එකතුව

DSI ටයර් විසින් ප්‍රථම වරට විප්ලවීය GenX ටයරය නිකුත් කරන ලදී. එය යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා දිදුලන නියොන් තීරුවක් අඩංගු කර නිර්මාණය කර ඇත. ලිස්සා යෑමේ අවදානම අවම කරන සහ වැසි සහිත කාලවල ජල සහිත පරිසරයකදි හැසිරවීම පහසුකිරීමට ඇති විශේෂ ටයර් කට්ට ශෛලියක් සහිත GenX ටයරය මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත. GenX ටයර් දැනට 100/90 × 17 සහ 300 × 17 වලින් ලබා ගත හැකි අතර වඩාත්ම කල් පවතින ටයර් මාදිලියක් ලෙස ප්‍රකටය!

ඔබේ යතුරුපැදි ටයර් යලි අලුත් කරන්නේ කවදාදැයි තීරණය කිරීමට ඔබට උදව් අවශ්‍ය නම් හෝ ඔබට සුදුසු යතුරුපැදි ටයර් සොයා ගැනීමට උදව් අවශ්‍ය නම්, ඕනෑම අවස්ථාවක DSI ටයර් හි විශේෂ විශේෂඥ කණ්ඩායම හා සම්බන්ධ වීමට ඔබට හැකියාව ඇත - අපි සැමවිටම ඔබට උදව් කිරීමට සූදානම්!