දැන් විමසන්න

මොටර්සයිකල්

300 * 18 R එක්ස්ට්‍රීම්

300*18
Size 300X18

DSI 300 * 18 Xtreme Motorcycle Tyres, Sri Lanka

ඇයි 300*18 Xtreme :
•හැඩකාර ටයර් කට්ට මෝස්තරය
•සුවපහසු ගමන
•වැඩි වේගයකදී වඩා හොඳ පාලනය
අනුකූල බයික් වර්ග:
– Hero Glamour
– Hero Splendor

ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ යතුරුපැදි ටයර්, විශේෂයෙන් සකස් කරන ලද රබර් සංයෝගවලින් විශිෂ්ට ග්‍රහණයක් ලබා දෙයි

අපේ සහතිකය

  • ශ්‍රී ලාංකික මාර්ග වල පරීක්ෂා කර ඇත
  • නම්‍යශීලී බව සහ දැඩි ග්‍රහනය සහතිකයි
  • නිශ්පාදන ගැටලු සඳහා වසර තුනක වගකීම