දැන් විමසන්න

පාරිභෝගික අදහස්

පාරිභෝගික සහතික කිරීම 1

“මගේ රැකියාව නිසා දිනපතා මගේ යතුරුපැදියෙන් කිලෝමීටර 50 ක් දක්වා ගමන් කළ යුතුයි. DSI ටයර් වැනි විශ්වාසනීය ටයර් නිශ්පාදනයක් නැතිව මට එය කවදාවත් කරන්න වෙන්නේ නෑ. මේ වගේ වැඩි කාලයක් කල් පවතින DSI ටයර් නිසා සැනසිල්ලේ ග්‍රාමීය පැතිවල කටුක පාරවල් වල උනත් යන එක මට කිසිම ප්‍රශ්නයක් නෑ..“

හෙන්රි රාජසිංහම්

පාරිභෝගික සහතික කිරීම 2

මම වසර ගණනාවක් තිස්සේ විවිධ ටයර් කිහිපයක් අත්හදා බලලා තියෙනවා, නමුත් DSI ටයර්වල ගුණාත්මක භාවය තරම් කිසිම ටයර් වර්ගයක් මට හමු වෙලා නෑ.DSI ටයර්වල නව කට්ට රටා සුමට ගමනක් සපයනවා වගේම තිරිංග වල කාර්යක්‍ෂමතාවයද සහතික කරනවා. එ වගේම මේ ටයර්වල ඉහළ ගුණාත්මකභාවයක් තියෙන නිසා වැඩි කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන්

රේබට් හරිස්චන්ද්‍ර

පාරිභෝගික සහතික කිරීම 3

මම මෑතකදී මගේ යතුරුපැදිය සඳහා නව ටයර් මිලදී ගත්තා,ටයර් වල ගුනාත්මක බව ටයර් මිලදී ගන්නකොට සසඳන්න අපහසු නිසා මට මේ ටයර් ගැන ලැබුන උපදෙස ඉතාම වටිනවා.මොකද DSI ටයර් සාකුවටත් වාසිදායකයි වගේම ටයර් වලින් ලැබුන ගුණාත්මක සහ අනර්ඝ ධාවන තත්වය නිසා අනිවාර්යෙන්ම මම ඊලඟ වරත් ගන්නේම DSI ටයර්ම තමයි

ඩිල්හාන් ප්‍රනාන්දු