දැන් විමසන්න

GEN X එකතුව

100 / 90 * 17 Gen X

100 / 90 * 17
Size

DSI 100 / 90 * 17 Gen X Motorcycle Tyres, Sri Lanka

 

ඇයි 100/90*17 Gen X ටයර් :

 

  • සුවපහසු ගමන
  • වැඩි වේගයකදී වඩා හොඳ පාලනය
  • නියෝන් තීරුව
  • වර්ණවත් ස්ටිකරය

 

අනුකූල බයික් වර්ග:

  • Bajaj Platina 125
  • Bajaj Discover 125,135 &150
  • Bajaj Pulsar 135 & 150
  • Yamaha Sz
  • Honda CBF Stunner

 

 

අපේ සහතිකය

  • ශ්‍රී ලාංකික මාර්ග වල පරීක්ෂා කර ඇත
  • නම්‍යශීලී බව සහ දැඩි ග්‍රහනය සහතිකයි
  • නිශ්පාදන ගැටලු සඳහා වසර තුනක වගකීම