දැන් විමසන්න

ටයර්

පළල
වර්ගය
රිම් සයිස්
පළල
වර්ගය
රිම් සයිස්

Offering the best bargains for top quality scooter tires in Sri Lanka, DSI Tyres is committed to providing a wide assortment of scooter tires that all deliver a comfortable ride, better control at higher speeds, wider ground contact area, smoother cornering, confident wet grip & braking, management of aquaplaning and most importantly longer tyre life with an innovative tread pattern for higher mileage!

ශ්‍රී ලංකාවේ මෙම අනර්ඝ ස්කූටර් ටයර් අන්තර්ජාලය හරහා මිලදී ගැනීම පරිශීලක-හිතකාමී DSI ටයර් වෙබ් අඩවිය භාවිතා කරන විට ඉතා පහසු ක්‍රියාවලියක් වන අතර එමඟින් විශිෂ්ට ග්‍රහණයක් ලබා දෙන වි‍ශේෂයෙන් සකස් කරන ලද රබර් සංයෝග සහිත අනර්ඝ තත්වයේ ටයර් පරාසයකට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. ශ්‍රී ලංකාවේ DSI ස්කූටර් ටයර් එකතුවට පහත වර්ග ඇතුළත් වේ

  • 90/100×10 Gen X ටයරය (ටියුබ්රහිත)
  • 350 * 10 SCOOTY
  • 90/100*10 SCOOTY
  • 90/100*10 Xtreme
  • 90/90*12 Xtreme

GEN X එකතුව

DSI ටයර් විසින් ප්‍රථම වරට විප්ලවීය GenX ටයරය නිකුත් කරන ලදී. එය ස්කූටර් ධාවකයන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා දිදුලන නියොන් තීරුවක් අඩංගු කර නිර්මාණය කර ඇත. ලිස්සා යෑමේ අවදානම අවම කරන සහ වැසි සහිත කාලවල ජල සහිත පරිසරයකදි හැසිරවීම පහසුකිරීමට ඇති විශේෂ ටයර් කට්ට ශෛලියක් සහිත GenX ටයරය මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත. GenX ටයර් දැනට 90/100*10 යන ස්කූටර් ටයර් සයිස් එකෙන් ලබා ගත හැකි අතර වඩාත්ම කල් පවතින ටයර් මාදිලියක් ලෙස ප්‍රකටය!

 

අන්තර්ජාලය හරහා ස්කූටර් ටයර් මිලදී ගැනීමට ඔබට යම් උපකාරයක් අවශ්‍යද? අපට පණිවුඩයක් එවන්න, ඔබේ අද්විතීය අවශ්‍යතාවන්ට සරිලන පරිදි නිවැරදි ස්කූටර් ටයර් තෝරා ගැනීමට සහ ඔබේ ඇණවුම් කරන ක්‍රියාවලිය පහසු කිරීමට DSI ටයර් හි විශේෂ විශේෂඥ කණ්ඩායම සැදී පැහැදී සිටී.