දැන් විමසන්න

ස්කූටර්

90/100*10 එක්ස්ට්‍රීම්

90/100*10
Size 90/100X10

DSI 90/100*10 Xtreme Scooter Tyres, Sri Lanka

 

ඇයි 90/100*10 Xtreme :

  • හොඳින් වංගු වලින් හැරවීමේ හැකියාව
  • ජලප්‍රතිරෝධි බව කලමනාකරණය
  • තෙත් පරිසරයකදී විශ්වාසදායක ග්‍රහනය සහ තිරිංග හැසිරවීම

අනුකූල බයික් වර්ග:

  • Honda Dio
  • Hero Pleasure
  • Honda Navy(R)
  • Hero Dash(R)
  • Yamaha Ray
  • Hero Maestro Edge®
  • Honda Activa 125

ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ ස්කූටර් ටයර්, විශේෂයෙන් සකස් කරන ලද රබර් සංයෝගවලින් විශිෂ්ට ග්‍රහණයක් ලබා දෙයි

 

 

අපේ සහතිකය

  • ශ්‍රී ලාංකික මාර්ග වල පරීක්ෂා කර ඇත
  • නම්‍යශීලී බව සහ දැඩි ග්‍රහනය සහතිකයි
  • නිශ්පාදන ගැටලු සඳහා වසර තුනක වගකීම