දැන් විමසන්න
ශ්‍රී ලංකාවේ

අනර්ඝතම ටයර්

වසර 40ක සිට
ශ්‍රී ලංකාවේ

අනර්ඝතම ටයර්

ටයර් සොයනුයේ
පළල
වර්ගය
රිම් සයිස්
පළල
වර්ගය
රිම් සයිස්
පළල
රිම් සයිස්
විෂ්කම්භය
කොටසේ පළල
ටයර් සොයනුයේ
පළල
වර්ගය
රිම් සයිස්
පළල
වර්ගය
රිම් සයිස්
පළල
රිම් සයිස්
විෂ්කම්භය
කොටසේ පළල

DSI ටයර්

ඔබේ කාර් එකට,මොටර්සයිකලයට,ස්කූටරයට,ත්‍රීවීල් එකට හෝ බයිසිකලයට සරිලන අනර්ඝතම ටයර් දැන් DSI වෙතින් මිලදී ගන්න.

ගුණාත්මක බව සහ නව්‍ය තාක්ශනය මුසුකර ඉතා ශක්තිමත්ව සාදන DSI ටයර් ඔබ කවුරුත් දන්නා 1983 සිට ලංකාවේ මෙන්ම ලෝකයෙත් වෙලඳපල තුල අංක එක ලෙස නමක් දිනු  සැම්සන් රබර් පෞද්ගලික සමාගමේ නිශ්පාදයකි.මේවනවිට මොටර්බයිසිකල්,ත්‍රීවිල්,ස්කූටර් මෙන්ම බයිසිකල් වල ටයර් සහ ටියුබ් සඳහා පාරිභෝගික විශ්වාසය දිනා තිබේ.

ඕනෑම වාහනයක රියදුරුගේ රියපැදවීමේ වෙනස් රටාවන් පවතින බව DSI ටයර් කණ්ඩායම හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා වගේම අලුත් ටයර් කට්ටලයක් තෝරාගැනීමේදී එවා විවිධ තත්වයන් වලදී හැසිරෙන ආකාරය පිළිබඳවත් ඔවුන් දැඩි විමසීමකට ලක් කරනවා.මේ නිසා පාරිභෝගිකයන්ගේ විවිධ අවශ්‍යයතා හඳුනාගෙන ඒ සඳහාම ගැලපෙන ටයර් නිශ්පාදනය කරන අතර DSI ටයර් දැනට ලෝකයේ ඇති මහද්වීප හයෙන් රටවල් දහහතකට තම නිශ්පාදන අපනයන කරයි.එමෙන්ම අතර Decathlon, Tesco සහ Halfords වැනි ලෝක ප්‍රසිද්ධ සමාගම් වලටද තම නිශ්පාදන අලෙවිකිරීමට සමත් වී තිබෙනවා.

DSI ටයර් තම පාරිභෝගික තෘප්තිය කිසිම අයුරකින් අවතක්සේරු නොකර නිසා Brand Finance මගින් පවත්වන ලද 2019 වසරේදී ශ්‍රී ලංකාව තුල පාරිභෝගිකයන් වැඩියෙන්ම ආදරය කරන සන්නම් නාම 125 ශ්‍රේණිගත කිරීමටද ඇතුලත් වීමට DSI ටයර් සමත්වී තිබෙනවා.එමෙන්ම ගුණාත්මක බව සෑම විටම ඉහල තලයක තැබීම සඳහා DSI ටයර් නිශ්පාදන කටයුතු දේශීයව සහ විදේශීය පිළිගත් ඉහලතම ප්‍රමිතීන්ට අනුකූලව කිරීම සිදුවෙනවා.මේ නිසාම ජාතික අපනයන මණ්ඩල සම්මාන උත්සවයන්හිදී රන් සහ ලෝකඩ සම්මාන විශාල සංඛ්‍යාවක් දිනාගැනීමටද කීර්තිමත් ජනාධිපති අපනයන සම්මානය 2006 වසරේ සිට 2009 වසර දක්වා නොකඩවා දිනාගැනීමටත් DSI ටයර් සමත් වී තිබෙනවා.

මීට අමතරව DSI ටයර් විශේෂඥයන් සෑම විටම ඔබට උදව් කිරීමට සහ ඔබේ වාහනයට අවශ්‍ය ගැලපෙනම ටයර් ලබාදීමට සැදිපැහැදි සිටිනවා. මෙම භාවිතයට පහසු වෙබ් අඩවියෙන් ඔබේ වාහනයට ගැලපෙනම ටයර් මිලදී ගතහැකි අතර ඔබට ටයර් සම්බන්ධව ඇතිවෙන ඕනෑම ගැටලුවක් ගැන හෝ තව දුරටත් විවිධාකාර ටයර් මාදලි,මිලගනන් ගැන අපගේ ටයර් විශේෂඥයන්ගෙන්ම දැනගන්න අවශ්‍යය නම් අපිට පණිවිඩයක් එවන්න.

  • 40 වසරක වෙලඳපල විශ්වාසය
  • සම්මානනීය නිශ්පාදන
  • රටවල් 60 අධික ගණනකට අපනයනය කරයි
  • 100% දේශීය නිශ්පාදන
  • සම්පූර්ණ අයිතිය ශ්‍රී ලාංකිකයන් සතුයි

ගෝලීයව

ව්‍යාප්තවූ ජාලයක්
රටවල් 60 අධික ගණනකට අපනයනය කරයි