දැන් විමසන්න

ත්‍රීවිලර්

450 x 10 හස්ති ත්‍රීවීල් ටයර්

450 x 10
Size 450X10

DSI 450 x 10 Hasthi Three Wheeler Tyre
ඇයි 450 x 10 හස්ති ත්‍රීවීල් ටයර්:

 

  • අධික බරක් උසුලන්නට අමතර ශක්තියක් තිබීම
  • සුමට රෝලිං ටයර් කට්ටා හැඩය

 

ශ්‍රී ලංකාවේ ඉහළම තත්ත්වයේ ත්‍රිරෝද රථ ටයර්, විශේෂයෙන් සකස් කරන ලද රබර් සංයෝග නිසා විශිෂ්ට සේවාවක් ලබාදේ.

 

 

අපේ සහතිකය

  • ශ්‍රී ලාංකික මාර්ග වල පරීක්ෂා කර ඇත
  • නම්‍යශීලී බව සහ දැඩි ග්‍රහනය සහතිකයි
  • නිශ්පාදන ගැටලු සඳහා වසර තුනක වගකීම