දැන් විමසන්න

ආයතනික සමාජ වගකීම්

සුභසාධන පහසුකම්

12
Jul
2018

වාර්ෂික ඇගයීමට අමතරව, DSI ටයර් සේවකයින්ගේ එදිනෙදා ඔවුන් ලබාදෙන දායකත්වය හඳුනාගෙන ඔවුන්ට ආහාර, ඖෂධ සහ නිල ඇඳුම් වැනි මූලික අවශ්‍යතා සැපයීමට කටයුතු කර ඇත.එමෙන්ම උදේ ආහාරය නොමිලේ ලබා දෙන අතර දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය අපගේ ආපනශාලාවේ සහන මිලකට ලබා දේ. නිල ඇඳුම් සහ අවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරණ ද නොමිලේ නිකුත් කෙරේ.

අවශ්‍යතාව මත, මානව සම්පත් සංවර්ධනය සම්බන්ධයෙන් DSI ටයර් වරින් වර නායකත්ව පුහුණුව සහ අභිප්‍රේරණ වැඩසටහන් පවත්වයි.